How To Control Your Dreams. (Lucid Dream) අවදි සිහින හෙවත් සිහින පාලනය කරන්නේ කෙසේද?

අපි නිදා ගත්තම අපේ උඩු හිතත් නිදාගන්නවා. ඊට පස්සෙ යටි හිත ක්‍රියාත්මක වෙනවා. අපේ මේ යටි හිතේ තියෙන දේවල් තමයි අපිට හීනෙන් පේන්නෙ. සාමාන්‍යයෙන් අපිට නින්ද ගියාම අපේ ඇග අංශභාගෙ හැදුන වගේ වෙනවා. ඇග හොලවන්න බෑ.

ඉතිං මේ සිහින පාලනයෙදි වෙන්නෙ අපේ හීන අපිට ඕනි විදියට පාලනය කරන එක. මේකෙදි අපිට ඕනි දෙයක් කරන්න පුලුවන් වෙනවා.
පියාඹන්න වුනත් පුලුවන්. කැමති කෙනෙක් හම්බෙන්න පුලුවන්. මේක කරන්න නම් හීන පේන විට අපේ උඩු හිත අවදි කරගන්න ඕනි.
No comments :

No comments :

Post a Comment